10.6 C
London
Saturday, October 11, 2025
spot_img

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී කොට ඇඳුම් තහනම් වෙයි.

2022 දී සිය රටේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නැරඹිමට පැමිණෙන්නේ නම් සංවරව ඇඳුම් අඳින්නැයි දෝහා කටාර් රජය සියලූ පාපන්දු ලෝලීන්ගෙන් ඉල්ලීමක් කරනවා.

ඒ අනුව කොට ගවුම්, සිරුරට ඉතා සිරවු කලිසම්, කොට කලිසම්, උරහිස් විවෘත හැට්ට හෝ බිකිනි ඇඳුම් ඇඳිමෙන් වලකින ලෙසයි ඔවුන් කාන්තාවන්ගෙන් ඉල්ලා සිටින්නේ. එවැනි ඇඳුම් ඇඳිම ඉස්ලාම් සංස්කෘතියට පටහැනි බව ද අදාළ තරගාවලි නරඹන සියලූ දෙනා ඉස්ලාම් දහමට ගරු කළ යුතු බවද ඔවුන් අවධාරණය කර තිබෙනවා.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles